Saturday, October 2, 2010

එලියකන්දේ නොකී කතා.............

එළියකන්ද ගැන කිව්වම සමහරුන්ගේ නම් ඇඟ කිලිපොළා යනවා ඇති.මොකද එළියකන්ද කියන්නේ ජ.වි.පෙ. කැරැල්ලට සම්බන්ධ තරුණ ජීවිත රාශියක් මෙහි අවසන් හුස්ම පොද හෙලපු නිසා.එම තරුණයන් සිර කර තැබූ සිර කුටි තවමත් මෙහි ශේෂව පවතිනවා.